2/21/2014

තාක්ෂණය


තාක්ෂණය
එය ..තම ජීවිතය 
පත පොතට කැප කල
එකෙකුගේ
දරුවෙක්ය,
එය..ලොවැ වෙනසක්
කරනට වෙර
දැරෑවෙකුගේ
සිසුවෙක්ය,
එය..උගතුන්
වියතුන් ගේ
මග පෙන්වීමෙන්
සමාජ ගත වූ
මිනිසෙක්ය,
නමුත් ඔහු
මෝඩ අහික්මුන එවුන්ගේ 
ගොංකම් නිසා
නොකල වරදකට
චෝදනා ලබන
"චූදිතයෙක්ය !"









5 comments:

  1. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    වැදගත් සින්ඩියට බ්ලොග් එක එකතු කිරීමට ලගදි ලියු බ්ලොග් ලිපියක් තිබිය යුතුයි .

    (මෙය Spam ලෙස නොසලකන්න ඔබ හා තවත් බ්ලොග් කරුවන් , බ්ලොග් කියවන්නන් දැනුවත් කිරීම උදෙසා පල කරන ප්‍රතිචාරයකි.)

    ReplyDelete
  2. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    වැදගත් සින්ඩියට බ්ලොග් එක එකතු කිරීමට ලගදි ලියු බ්ලොග් ලිපියක් තිබිය යුතුයි .

    (මෙය Spam ලෙස නොසලකන්න ඔබ හා තවත් බ්ලොග් කරුවන් , බ්ලොග් කියවන්නන් දැනුවත් කිරීම උදෙසා පල කරන ප්‍රතිචාරයකි.)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඕක හතරපාරක් කියන්න ඕන යෑ...

      Delete
  3. ගොඩක් මිනිස්සුන්ගේ 'ගොං වැඩ' නිසා තමයි උගත් බුද්ධිමත් මිනිස්සු රට දාලා යන්න උනත් හදන්නේ...

    ReplyDelete
  4. මේ දේවල් හොද විදියට භාවිතා කරනවනම් හැමදේම හොදයි..

    ReplyDelete