tag:blogger.com,1999:blog-6907009367812579360.post1094764438596195015..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: සිංදුවක් කිය( ව )මුද?සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6907009367812579360.post-85340593444099588192011-10-13T23:43:04.402+05:302011-10-13T23:43:04.402+05:30නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලින් රුවල් ...නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලින් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් තනාලා
පෙම් ගංගුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරන්ගනා ලෝකෙ සොයාලා ..................
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරන්ගනා ලෝකෙ සොයාලාKUTUShttps://www.blogger.com/profile/17618412543528596828noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-52010257090606034422011-09-24T16:15:08.429+05:302011-09-24T16:15:08.429+05:30ඔය සින්දුව ලියපු එක ගැනත් ලස්සන කථාවක් තියනව. මේක ...ඔය සින්දුව ලියපු එක ගැනත් ලස්සන කථාවක් තියනව. මේක මේ මම කියන දෙයක් නෙවි සින්දුව ලියපු උපුල් සාන්ත සන්නස්ගලම කියපු කතාවක් (දිනේ මතක නැති උනාට ඉරිදා රෑක සිරස එෆ් එම් කියලනම් මතකයී)

කතාව මෙහෙමයි සන්නස්ගල කුරුණෑගල අපේ සිංහල පන්තිය ඉවර වෙලා තව සර්ලා ටිකකුත් වාහනේ දාගෙන කොලඹ යන්න පිටත් වුනාලු. පොඩි වැහි ගතියකුත් තිබුන මේ දවසෙ එක පාරටම ලස්සන කෙල්ලෙක් කුරුණෑගල හොස්පිටල් එක ලගදි පාර පැන්නලු. සන්නස්ගලට එක පාරටම බ්රේක් ගැහුනලු. මේකට අනිත් සර්ල ඔක්කොම සන්නස්ගලට හිනාවෙල විහිලු කළාලු ...

ඔන්න ඔය ගෑනු ළමයා ගැන තමා මේ සින්දුව ලියල තියෙන්නෙ කියලා තමා සන්නස්ගල කිවුවෙ......Digital POhttps://www.blogger.com/profile/00342510107855889134noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-20861605499000570372011-09-23T12:51:06.980+05:302011-09-23T12:51:06.980+05:30හෆෝයි..... මේ බ්ලොග් කෑල්ලේ බලන්ඩ එන උන් හිටියාට ක...හෆෝයි..... මේ බ්ලොග් කෑල්ලේ බලන්ඩ එන උන් හිටියාට කොමෙන්ට් කෑල්ලක් දාන්ඩ කවුරුත් නෑනෙ ඕයි. නිදිමත වෙලාවට මේ පැත්තට ආවම තවත් නිදිමත වෙනවා. කමක් නෑ ඉතිං. ශ්රී ලාංකික ජනතාව බිසි වෙනවා කියන්නේ රටට සම්පතක්නේ. රට පෙරට. :)
ඔන්න ඔහේ ආව එකේ මමම කොමෙන්ට් එකකුත් දාලම යන්නම්කෝ.
සින්දු ගැන කතා කරද්දි එක එක ජාතියේ එක එක තාලේ සින්දු තියනවනේ. හූ කියන සින්දු, කෑ ගහන සින්දු, අඬන සින්දු, බූට් සින්දු. මොනා උනත් දැන් කාලේ නම් බූට් සින්දු තමා වැඩි. හොඳ සින්දුත් තියනව ඔය අතරින් පතර.
ලගදි දවසක් ගමනක් යද්දි එකෙක් අහනව ලංකාවේ තියන වැඩිපුරම බොරු තියන සින්දුව මොකක්ද කියලා. මේක ඌ හොයාගත්ත එකක් නෙමේ. කොහෙන්දෝ ඇහුන එකක්. හා, කියපල්ලකො බලන්ඩ. ලංකාවේ තියන වැඩිපුරම බොරු තියන සින්දුව මොකක්ද??????

හික් හික්.

අහලා තියනවා නේද
"නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා"......
සින්දුව හොයාගන ටිකක් අහල බලන්ඩකෝ. :)Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-28395535285745260162011-09-22T14:01:08.828+05:302011-09-22T14:01:08.828+05:30This comment has been removed by the author.රාමා 07https://www.blogger.com/profile/16270856414656801828noreply@blogger.com