tag:blogger.com,1999:blog-6907009367812579360.post1315435775098330038..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතියසංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6907009367812579360.post-53943192466527875552023-10-26T16:07:28.590+05:302023-10-26T16:07:28.590+05:30පොඩි උදව්වක් කරනවද... මට හරියටම ඒ කවි මතක නැ... ත...පොඩි උදව්වක් කරනවද... මට හරියටම ඒ කවි මතක නැ... තේරුම් මතකත් නැ... මතක විදිහට කියන්නම්... මේක මන් ගොඩක් කාලෙකට කලින් කියවපු කවියක තේරුමක්... එකේ එක ගැහැනියක් පිරිමියෙක් අතින් ජිවිතේ විනාශ කරගෙන පාරට වැටෙනවා... ටික කාලයක් යද්දී ඒ ගැහැණියට දරුවෙක් හම්බෙනවා... ඒ දරුවත් එක්කන් මේ ගැහැණිය පාරේ තියෙන කුණු කානුවක් ලග තමයි ජිවත් වෙන්නේ... පාරේ යන පිරිමි මේ ගැහැනියගේ අසරණ කමින් ප්රයෝජන ගන්නවා... පසුව ටික කාලෙකින් මේ ගැහැණිය පොලිසිය ඇරගෙන යනවා... ඊට පස්සේ ඒ වෙලාවේ මේ ගැහැණිය අන්තිම පාරට තමන්ගේ ළමයා දිහා බලලා හිතින් හිතනව එයාගේ පුංචි දරුවට කන්න ඒ කානුව ළග බිම්මල් පිපෙන්න කියලා...එතනින් ඒ කතාව ඉවර වෙනවා... මේක කවි වගයක තේරුමක්පු...ළුවන් නම් මේ ගීතය මට හොයලා දෙන්නකෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-88709034728563527842013-02-08T21:37:15.322+05:302013-02-08T21:37:15.322+05:30ගනිකාවක් කියන්නෙ සමජයක පරිහානියට එක හෙතුවක්.... හබ...ගනිකාවක් කියන්නෙ සමජයක පරිහානියට එක හෙතුවක්.... හබෑය් එතනත් තියෙන්නෙ අපෙ ව්ගෙම ඈට මස් ලේ නහර... දුක සතුට .... වේදනාව....

අල්ලසක් දුන්නම ඒක දුන්න කෙනා වගෙම ගත්ත කෙනත් වෑරදිකාරයො වෙනව නම්, මෙතනදි එක අගිල්ලක් පිරිමිය පෑත්තට දික් වෙල ඉතුරු අගිලි නමයම ගෑහෑනිය පෑත්තට දික් වෙන එකට නම් මම කෑමති නෑ....දෝනීhttps://www.blogger.com/profile/10730788790235218767noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-58616481482944772512012-12-28T10:10:19.911+05:302012-12-28T10:10:19.911+05:30පොඩි යෝජනාවක් සහෝ
මේ සිංදු වල පද තියෙන ෆෝටෝස් (ana...පොඩි යෝජනාවක් සහෝ
මේ සිංදු වල පද තියෙන ෆෝටෝස් (ananmanan.com එකෙන් ගත්තු )
සුදුසු නෑ කියලයි මටනම් හිතෙන්නේ..ඒ ටිකත් ටයිප් කරල දැම්මනම් ලාබයිChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-50151107429391804032012-12-07T18:30:29.027+05:302012-12-07T18:30:29.027+05:30කොමෙන්ට් එකක් දාන්ඩත් සෑහෙන්ඩ කල් ගියා. මං කොහෙත්ම...කොමෙන්ට් එකක් දාන්ඩත් සෑහෙන්ඩ කල් ගියා. මං කොහෙත්ම කියන්නේ නෑ ගණිකාව කියන දේ සාධාරනීකරනය කරන්ඩ ඕනවත්, එහෙම තත්ත්වෙකට යෑම සමාජය පිට දාන්ඩ ඕනවත් කියලා. මං හිතන විදිහ වෙනස් වගේ. ඒක මගේ පුද්ගලික මතය. අපි හැමෝම හිතන විදිහ වෙනස්නේ.
මං දකින විදිහට සමාජයක් විදිහට අපි හිතන විදිහ හොඳ මදි කියලා. ගැටයා කියපු විදිහට අවුරුදු 7න් කසාද බන්දලා දෙන, මිනිහ මැරුනම චිතකෙට පනින්ඩ ඕනා කියන තත්ත්වෙක අපේ සමාජේ නෑ තමයි. එහෙම රටවල් තියනවා, හැබැයි මං අත්දැකීමෙන් දැකලා නෑ. අපි හිතන්නේ අපි දකින, අපි දන්න දේවල් වලට සාපේක්ශවනේ. මං මේ ඉන්න තැන ගොඩක් රටවල මිනිස්සු ඉන්නවා. ලංකාව, ඉන්දියාව, නේපාලේ, බංගලාදේශ්, පකිස්තාන්, පිලිපීන්, අරාබි වගේ රටවල්. අපේ ආසියානු රටවල මිනිස්සු ගොඩක් පටු විදිහට හිතන්නේ. ගෑනු කෙනෙක් පිරිමියෙක් එක්ක ටිකක් සුහදව කතා කරනවානම් එතන යාලුකමකට වඩා දෙයක් තියෙන්ඩ ඕනා කියලා අපි හිතනවා. මේක තමා මං දැකපු ඇත්ත. පාරේ යන ගෑනියෙක් දිහා ලිංගික භාණ්ඩයක් විතරක් විදිහට බලන, සද්ද දාන මිනිස්සු ඉන්නවා. සමස්තයක් විදිහට ගත්තම මං හිතන්නේ අපේ චින්තනේ වැරදි. අපේ සංස්කෘතිය මේකට වග කියන්ඩ ඕනා. මං දන්නවා මේක ගොඩක් දරුනු කතාවක් කියලා. ගොඩක් දෙනෙක් මේකට එකඟ වෙන්නේ නැති වෙයි. ඒත් මේක මගේ පුද්ගලික මතය. Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-7252611384765548702012-12-01T17:48:15.691+05:302012-12-01T17:48:15.691+05:30සමාජයක සම්මතයක් පිළිගැනීමක් තියෙන්නේ හෝ තිබිය යුත්...සමාජයක සම්මතයක් පිළිගැනීමක් තියෙන්නේ හෝ තිබිය යුත්තේ සමාජයේ පැවැත්ම උදෙසා නේද... ගණිකාව කියන කාන්තාවට සමාජයේ පිළිගැනීමක් දුන්නොත් සමාජයේ හරි පැවැත්මක් තියෙයි ද... ඒක හරියට divorce කියන එකත බොහොම සරල සාදාරන දෙයක් කරනවා වගේ නෙමෙයිද.. සමාජයේ යහපත් දේවල් පවතින්න නොගැලපෙන දේවල් අයින් වෙන්නම ඕනේ සහ මිනිස්සුන්ගේ පැවැත්ම තිරිසන් සත්තුන්ගේ වගේ නොවෙන්න ඕනේ... ඒ නිසා ඔය කියන ගණිකාව සදරනිකරණය කල යුතු නැහැ හේතුව මොකක් වුනත්.. මේ මට හිතුන විදිහ.
Anonymoushttps://www.blogger.com/profile/08713971129294192287noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-68133435499299386782012-11-30T20:23:56.213+05:302012-11-30T20:23:56.213+05:30" ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට ...
" ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? "
සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න අමාරුයි නේද?
මිනිහා පොර සේ දඩයමේ ගිහින් එන අතරේ ගෑණි ළමයි ටික බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න ඕනෙය කියන ආදි කල්පිත මානව මතය තාමත් ලාවට තියෙන බව ඇත්ත.ඒත් අවුරුදු 7දි බන්දලා දෙන්න,මිනිහ මලාට පස්සෙ ගෑනිවත් ඒ චිතකයටම තල්ලු කරලා දාන,අවයවල කෑලි අයින් කරලා මැහුම් දාලා වහල දාන වර්ගයේ අනිත් සමහර රටවල් තරම් පරිහානියක්නම් පේන්න නම් නෑ කියලයි මම හිතන්නේ..
ගෑනියක් ගණිකාවක් වෙන එකේ වැරැද්ද සම්පූර්ණයෙන්ම සමාජය පිට දාන්න බෑ (එකඟයි බට්ටා එක්ක )කොහොමත් මනුස්සයා කියන සතා "කාමය" කියන දෙයත් එක්ක හරි අමුතුයි."ආදරය,පවුල,සාරධර්ම" වගේ වචන උදේ හවස ඇහෙන සමාජයක උනත් ඒක එහෙම්මමයි.Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-31830098693229585322012-11-28T23:41:06.799+05:302012-11-28T23:41:06.799+05:30ඒක හරි මචන්. කිසිම වෙලාවක වැරැද්දක් සාධාරණීකරනය කර...ඒක හරි මචන්. කිසිම වෙලාවක වැරැද්දක් සාධාරණීකරනය කරන්ඩ හොඳ නෑ. හැබැයි එතන ඉන්නෙත් මනුස්සයෙක් කියන එකත් අමතක කරන්ඩ හොඳ නෑ. දැකල තියනවා නේද වැලිකඩ හිරගෙදර ඉස්සරහ ගහල තියනවා හිරකරුවෝද මනුශ්යයෝය කියලා. මං මූලිකවම ගණිකාව කියන දේ පාදක කරගත්තේ නිර්මාන ඉදිරිපත් කරන්ඩයි. මං වැඩියෙන්ම බලාපොරොත්තු උනේ අපේ චින්තනේ ගැන කතා කරන්ඩ. අපි හිතන හැටි හරිද කියන එක ගැන. (මගේ අදහස හරියටම එලියට ඇවිල්ලා තියනවද කියන එක තමයි අවුල.)Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-25244486206700708372012-11-28T21:26:18.510+05:302012-11-28T21:26:18.510+05:30හරිම අපුරු ලිපියක් සහො...හරිම අපුරු ලිපියක් සහො...සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-89182232299561982642012-11-28T11:09:08.140+05:302012-11-28T11:09:08.140+05:30This comment has been removed by the author.බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-24687701570050753922012-11-28T11:08:27.818+05:302012-11-28T11:08:27.818+05:30වැඩ කරන එක පොඩ්ඩක් නවත්වලා මටත් පොඩ්ඩක් හිතල බලන්න...වැඩ කරන එක පොඩ්ඩක් නවත්වලා මටත් පොඩ්ඩක් හිතල බලන්න හිතුන කියමුකෝ මේ කතාව ගැන.

විස්තර කරල තියන ගීත දිහා බලපුවම ඒවගෙ තියන කතාව ගැන කල්පනා කරල බලද්දි මට හිතෙන්නෙ ගැහැනියක් ගණිකාවක් බවට පත්වීමේ වැරැද්ද සහමුලින්ම සමාජය පිටට දාන්න බෑ. සමාජයේ ඉන්න ඕන තරම් අසරණ වෙච්ච ගැහැණු ජීවිතේ ජයගන්නව ගණිකාවක් නොවී, සල්ලි හොයන්න ගණිකා වෘත්තිය ලේසි මාර්ගයක් කරගත්තු අය තමයි සමාජයේ වැඩි. ගැහැනියක් ගණිකාවක් වීම සාධාරනීකරනය කරන්න වැඩි බර සමාජයට දාන එකට මම විරුද්දයි 80% වැරැද්ද ඒ කාන්තාවට අයිතියි....

විවේචනයන්ට විවෘතයි.බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-59756143984871770472012-11-28T09:06:44.065+05:302012-11-28T09:06:44.065+05:30කොච්චර කතා කලත් ඉවර කරන්න බැරි මාතෘකාවක් !කොච්චර කතා කලත් ඉවර කරන්න බැරි මාතෘකාවක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com