tag:blogger.com,1999:blog-6907009367812579360.post2109857233153731282..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: මාවතේ ජීවිත ~7~" යනවා යනවා ගෙදර ගිහින් කනවා ...."සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6907009367812579360.post-84670426337044855572012-09-10T08:59:43.365+05:302012-09-10T08:59:43.365+05:30@Eranda Jayasinghe :
කතාව වගේම උබේ කමෙන්ට් එකෙනුත්...@Eranda Jayasinghe :<br />කතාව වගේම උබේ කමෙන්ට් එකෙනුත් අපට හිතන්ඩ යමක් ඉතුරු කරලා තියෙනවා. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-76276683021501987152012-09-08T23:23:15.299+05:302012-09-08T23:23:15.299+05:30අපිට නොතේරෙන, අපිට නොහැඟෙන චරිත කොච්චර මේ රටේ ඉන්න...අපිට නොතේරෙන, අපිට නොහැඟෙන චරිත කොච්චර මේ රටේ ඉන්නවද. සමහර වෙලාවට අපි ඒ අයව කොන් කරලා දානවා. ඔය පිස්ටෝව කොච්චර නම් අය මඩ වලට තල්ලු කරන්ඩ ඇතිද? ඒත් ඊලඟ පාරත් පිස්ටෝ හිනාවෙලා බෝලෙ අරන් දේවි. කී දෙනෙක් පල්ලිය ලඟින් යනගමන් පිස්ටොට හූ කියන්ඩ ඇතිද? ඒත් පිස්ටොට යන්ඩ ගෙදරක් නැති බව හිතන්ඩ ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද? දවසකට අපි කරන දේවලින් කොච්චරක් නම් පිස්ටෝලාගේ හිත රිදෙනවා ඇත්ද? ඒත් ඒගැන හිතන්නේ කීදෙනෙක්ද? හොඳයි මල්ලි. මං හොඳයි කියලා විතරක් කියන්නම්. දිගටම ලියපන්. උඹට ජය.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-44412920385943984692012-09-08T17:51:43.259+05:302012-09-08T17:51:43.259+05:30ලිපිය නම් ලස්සනයි මල්ලි !!!ලිපිය නම් ලස්සනයි මල්ලි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-17442172673525316872012-09-08T17:51:16.431+05:302012-09-08T17:51:16.431+05:30මේ කතාවත් එක්ක කතාවට පාදක වෙච්ච පරිසරයත් එකතු උනහම...මේ කතාවත් එක්ක කතාවට පාදක වෙච්ච පරිසරයත් එකතු උනහම මට මතක් උනේ දෙවියන්ගේ සේවකයා 'කාසිමොටෝ' ව !!!<br /><br />මතකද කාසි මොටෝ ?? අර පිටේ මොල්ලියක් තියෙන කෙනා ??? මම ආසම කාටුන් චරිතයක් ! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-56801512113227336972012-09-08T17:06:48.171+05:302012-09-08T17:06:48.171+05:30ලිපියනම් හොඳයි...එත් අකුරු පැහැදිලි නෑ..ටිකක් ලොකු...ලිපියනම් හොඳයි...එත් අකුරු පැහැදිලි නෑ..ටිකක් ලොකුවට ලිවුවනම් මරු...සුභ පැතුම් උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-7169573099329333892012-09-08T16:34:51.846+05:302012-09-08T16:34:51.846+05:30ඇත්තටම මෙවැනි චරිත දහස් ගනනක් අපේ සමාජයේ ඉන්නවා .....ඇත්තටම මෙවැනි චරිත දහස් ගනනක් අපේ සමාජයේ ඉන්නවා ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com