tag:blogger.com,1999:blog-6907009367812579360.post2568112585300928614..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: සිංදුවක් කියවමුද 2............සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6907009367812579360.post-45687685355063758312012-07-24T01:24:27.629+05:302012-07-24T01:24:27.629+05:30මට හිතෙන්නෙ මෙ වගෙ දෙයක්
පළවෙනි අන්තරා කොටසේ අවුලක...මට හිතෙන්නෙ මෙ වගෙ දෙයක්
පළවෙනි අන්තරා කොටසේ අවුලක් නැ.හැබයි ඒකෙ අවසාන පේලිය කියනව "කරනු බැරි තහනම් කියලා " ඒක වැදගත්
දෙවෙනි අන්තරා කොටසේ පටන් ගන්නෙ සද ගැන කියලා සද කියන්නෙ ඉරේ ලස්සන, නත්නම් චමත්කාරය පෙන්වන එක් ආකරයක් ඒ ලස්සනට ගොඩ දෙනෙක් සෙනෙහස පානව.......
හැබයි ඇත්තටම ඒ හිරුට(පුද්ගලයාට )ප්‍රේම කරන අයත් ඉන්නව..........
මට තෙරෙන විඩියට මෙ කත කරන්නෙ නිලියක් වගෙ සමාජයෙ ප්‍රසිද්ද කෙන්නෙ ගැන
ඒ චරිතයට ඇත්තටම ප්‍රේම කරන්න පුද්ගලයෙක් තමා ගීනය ගයන්නෙ
ඒ නිසයි "කරනු බැරි තහනම් කියලා " කීවෙ.Menaka Revelnoreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-68202638487968434022012-06-19T13:19:33.453+05:302012-06-19T13:19:33.453+05:30මෙහෙමයි මචං මේක කියන්නෙ ගායකයෙක්නෙ, ඒ කියන්නෙ පිරි...මෙහෙමයි මචං මේක කියන්නෙ ගායකයෙක්නෙ, ඒ කියන්නෙ පිරිමි කෙනෙක්. දැන් මෙතන කියල තියෙනව "කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්" කියල එතකොට ලෝ දහම කියල කියන්නෙ සමාජ සම්මතය. පිරිමි කෙනෙක් සමාජ සම්මතය අනුව නම් ප්‍රේමයෙන් බැඳෙන්නෙ ඕන කාන්තාවක් එක්ක. ඕකනෙ සරලම කතාව..
ඊලඟ පදය එනව "සොඳුරු වැස්ස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්" කියල.ඔන්න ඔතන තමා අපි අමාරුවෙ වැටෙන තැන. දැන් මෙයා කතා කරන්නෙ ගැහැනියක් ගැනමද?( මොකද ගැහැනුන්ට අමතරව පිරිමින්ට ආදරේ කරන්න පුලුවන් තවත් ලිංගික කොට්ටාස දෙකක් තියෙනවනෙ. පිරිමි සහ නපුන්සකයො ).
ඔය කියන විදිහට දැවෙන කතරක් කියන එකෙන් පිරිමියෙක්ව අදහස් කරද්දි, සොඳුරු වැස්ස ගැහැනියක් නෙමෙයි කියල මට නම් හිතෙන් නෑ. ඒත් ඊ ලඟ ප්රශ්ණෙතමා එතකොට මොකද්ද මේ සම්මතයෙන් එහා යන කතාව. එක්කො වැඩිමල් කාන්තාවක් වෙන්න ඕන එහෙම නැත්තන් මේ කතා කරන්නේ විවාහක පිරිමියෙක්ගෙ අනියම් පෙමක් ගැන කියල. මට අනෙක් පදත් එක්ක බලද්දි හිතෙන්නෙ මේක අර දෙවෙනියට කියපු එකට ගැලපෙනව කියලයි. ඒ කියන්නෙ මේ කතා කරන්නෙ විවාහක පිරිමියෙක්ගෙ අනියම් පෙමක් ගැන කියලයි.Bhathiyahttps://www.blogger.com/profile/08829458033809971392noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-32991828491041376872012-06-19T13:16:23.801+05:302012-06-19T13:16:23.801+05:30මට නම් තේ රෙන විදිහට මචං මෙතනතියෙන උපමා විසංයොජනය ...මට නම් තේ රෙන විදිහට මචං මෙතනතියෙන උපමා විසංයොජනය කරල බලන්න තරම් ගැඹුරු නෑ.. එහෙම බැලුවොත් මෙතන පරස්පරතාත් තියෙනව අන්තරා කොටස් දෙකේ... කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ... කියද්දි මම නම් දැක්කෙ එතන කතා කරන. ස්වභාවික බැඳියාව කියන එක විතරයි...Bhathiyahttps://www.blogger.com/profile/08829458033809971392noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-89788987913534414212012-06-18T00:22:24.908+05:302012-06-18T00:22:24.908+05:30ඕවා නම් මොනාද මතන්. උඹටයි මටයි කොයිතරම් කොම්පියුස්...ඕවා නම් මොනාද මතන්. උඹටයි මටයි කොයිතරම් කොම්පියුස් වෙලා ඇද්ද? :පිපී පිපී. කොහොමින් උනත් කුනාටු වලට කැමති මිනිස්සුත් ඉන්නවා. ඒක ඉතින් උන්ගේ කැමැත්ත.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-80140261928875053332012-06-17T23:16:57.873+05:302012-06-17T23:16:57.873+05:30මටත් එතන්දී පොඩි කොන්ෆියුස් වීමක් උනා මතන්, එත්කොට...මටත් එතන්දී පොඩි කොන්ෆියුස් වීමක් උනා මතන්, එත්කොට ඒක එහෙමයි කියන්ඩත් පුලුවන් තමයි.
හිකිස්...බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-68424285300793801712012-06-16T19:48:44.020+05:302012-06-16T19:48:44.020+05:30http://www.youtube.com/watch?v=JWwQ2hsq7-4&fea...http://www.youtube.com/watch?v=JWwQ2hsq7-4&feature=related

මාත් දැන් තමා සින්දුව බැලුවේ. එතනත් තියෙන්නේ අසම්මතයට ප්‍රේම කරන කතාවක්. ඒ උනාට මට හිතෙන්නෙ රචකයා ඊට වඩා තදට අර්ථ නිරූපනය කරන්ඩ උතසහ කරනවා කියලා.

බට්ටො, මං මෙතන ඉර කියන එක හැමවෙලාවෙම දැක්කෙ පිරිමියා විදිහට. (ඒකත් ඉතිං සම්මතයක්නේ. :පී මං හැමවෙලේම පිරිමියා දකින්නෙ රලු, ශක්තිමත් දෙයක් විදිහට. තවත් කෙනෙක්ට මේ දර්ශනේ වෙනස් වෙන්ඩ පුලුවන්)එහෙම උනොත් කතරෙ වැලි කැට ගැහැනියෙක් වෙනවනේ. (සමාජ සම්මතේ) එතකොට මට හිතෙන්නේ එක කාන්තාවකට සොඳුරු වැස්සක් වෙලා වැටෙන තවත් කාන්තාවක්.
අපි බලන විදිය හැමවෙලේම පුද්ගලයා එක්ක, වටපිටාව එක්ක, සමාජ සංස්කෘතිය එක්ක වෙනස් වෙනවා. ඒක මට දැන් ඉස්සරටත් වඩා තේරෙනවා. :ඩීAnonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-23054714104750865972012-06-16T18:40:55.638+05:302012-06-16T18:40:55.638+05:30එක අතකට උබ කියන කතාවත් ඇත්ත පරාලයෝ !!!
මොනා උනත් ඇ...එක අතකට උබ කියන කතාවත් ඇත්ත පරාලයෝ !!!
මොනා උනත් ඇස් දෙක පියාගෙන දැහැන් ගතවෙලා අහන්ඩ පුලුවන් ජාතියේ සර්වකාලීන ගීතයක් !!!

ප.ලි. - ඩවුන්ලෝඩ් හෝ අහන්න පුලුවන් ලින්ක් එකක් එහෙම දැම්මට පවු නෑ....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-52046130790674003932012-06-15T09:01:42.531+05:302012-06-15T09:01:42.531+05:30කතරෙ වැලිකැට කියල රචකරා පිරිමියාව හදුන්වනවනම් ඒ පි...කතරෙ වැලිකැට කියල රචකරා පිරිමියාව හදුන්වනවනම් ඒ පිරිමියා සොඳුරු වැස්සටයි ආදරේ කරන්නෙ මචන් කුනාටුවක් වගේ වැස්සකට නොවෙයි නේද?බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-85557039042651531012012-06-15T01:14:24.814+05:302012-06-15T01:14:24.814+05:30එහෙමත් බලන්ඩ පුලුවන් නේද? මොනා උනත් මට හිතෙන්නෙ මෙ...එහෙමත් බලන්ඩ පුලුවන් නේද? මොනා උනත් මට හිතෙන්නෙ මෙතන ඒක ප්‍රේ ම කතාවකට වඩා වැඩියෙන් තියනවා. උඹ කියන විදියට "ඉර" කියන්නෙ බොහොම දරුනු සාමන්යහ මිනිහෙක් ලන් නොවෙන ගැහැනියෙක් නම් කලින් වර්ස් එකේ සොඳුරු වැස්සට දාපු උපමාවත් එක්ක ගැලපෙන්නේ නෑ. එහෙනම් මෙතන කතා දෙකක්. මටනම් මෙතන තාම පේන්නේ අසම්මතයක් තමා. සමහර විට උඹයි මායි බලන සම්මතේ කියන රාමුව වෙනස් වෙන්ඩ පුලුවන්.
මේ වගෙ සින්දුවක මං කැමතිම දේ තමා අහන කෙනෙක්ට පුලුවන් තමන්ට දැනෙන විදිහිට සින්දුව විග්රෙහ කරන්ඩ. මට ටිපා ඉස්සර කියපු කතාවක් මතක් වෙනවා. කලාකෘතියක් කියන්නේ අනුන්ගේ අත්දැකීමක් තමන්ගේ කරගෙන බලන එකට. එහෙම කරගන්ඩ පුලුවන් නම් ඒ නිර්මානය සාර්තක වෙනවා.
කාලයා අයියේ, මටත් ඒ වචන ටික හොඳටම හිතුනා. අමුතු දෙයක් දැක්කම අපි කවුරුත් පුදුම වෙනවනේ.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-31492106215484536932012-06-14T21:21:46.650+05:302012-06-14T21:21:46.650+05:30උඹ කියන කතාව වැරදිමයි කියන්න වත් හරිමයි කියන්න වත්...උඹ කියන කතාව වැරදිමයි කියන්න වත් හරිමයි කියන්න වත් නම් බෑ පරාලයෝ.... මගේ නම් අදහස ඔය කියන විදිහේ අසම්මතයක් නම් මෙතන නෑ කියන එක, හැබැයි මෙතන අසාමාන්‍ය ප්‍රේම කතාවක් නම් තියනවා.... මේ රචකයා දැන දැනම ඉරු වගේ දරුණු ගැහැනියකට පෙම් කරනවා වෙන්න පුලුවන්.... එහෙම ගැහැනියකට පෙම් කරන එකත් පුදුම වෙන්න දෙයක්නේ......බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-1938792527374447762012-06-14T19:11:03.183+05:302012-06-14T19:11:03.183+05:30අර්ථ නිරුපනය සාර්ථකයි ....අර්ථ නිරුපනය සාර්ථකයි ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-11252618090207967672012-06-14T18:37:16.627+05:302012-06-14T18:37:16.627+05:30මම හිතනව ඔබ "සොඳුරු වැස්ස" ට දුන් අර්ථය ...මම හිතනව ඔබ "සොඳුරු වැස්ස" ට දුන් අර්ථය වැරදියි කියල.... :පීsUpUnhttps://www.blogger.com/profile/16299109795025188299noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-14552621591346559022012-06-14T18:24:39.340+05:302012-06-14T18:24:39.340+05:30මචං මල්ලි, මම දරුණු සාහිත්‍යධරයෙක් නම් නෙවෙයි. හැබ...මචං මල්ලි, මම දරුණු සාහිත්‍යධරයෙක් නම් නෙවෙයි. හැබැයි මට තේරෙන විදියට නම් උඹ කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. රචකයාගෙ තියෙන නිර්භීත භාවය මෙතනදි කැපිලා පේනවා කියන එක ඇත්ත. "පුදුම වෙයි නුඹ නම්" කියන කොටසින් ලොකු පැහැදිලි කිරීමක් කරනවා අපිට එක වරම හිතාගන්න බැරි වෙන ඒ අලුත් මාතෘකාව ගැන. ජය වේවා.............!කාලයා 05noreply@blogger.com