tag:blogger.com,1999:blog-6907009367812579360.post458246499547186819..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: ගීතයසංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6907009367812579360.post-4331516779915325542014-02-18T23:02:32.059+05:302014-02-18T23:02:32.059+05:30පද වැලුත්
මගෙ නොවූ කල
සංගීතෙත්
මගෙ නොවූ කල
ඒ තනුවත...පද වැලුත්
මගෙ නොවූ කල
සංගීතෙත්
මගෙ නොවූ කල
ඒ තනුවත්
මගෙ නොවූ කල
ඇයත්
මගෙ නොවූ කල
මම අහනවා
ඔහු වෙනුවෙන්
ඇය ගයනා ගීතය
මට දැනෙනවා
ඇය නමින් මසිත
මැවූ සෙනෙහස

එහෙමද ? :Dඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-8708839933094959232014-02-02T09:45:44.417+05:302014-02-02T09:45:44.417+05:30ඔහුගෙ සංගිතය කරච්චලයක් වගෙ දැනෙන්නෙ, ඇයටම ඔහු සංගි...ඔහුගෙ සංගිතය කරච්චලයක් වගෙ දැනෙන්නෙ, ඇයටම ඔහු සංගිතය සැපයූ නිසා වෙන්නට බැරිද.. ඔහු බාධාවක් විය හැකි යයි සිතෙන නිසා වන්න්ට බැරිද..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-72556182715257666772014-01-31T14:57:32.205+05:302014-01-31T14:57:32.205+05:30කෙල්ල ලස්සන හන්දා වෙන්න ඇති ඕක අහන්නේ ශුවර් එකටම.....කෙල්ල ලස්සන හන්දා වෙන්න ඇති ඕක අහන්නේ ශුවර් එකටම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-40583317389436944102014-01-31T13:06:35.209+05:302014-01-31T13:06:35.209+05:30ඇගේ මියුරු කටහඬ නිසා වෙන්න ඇති ලස්සන... ඇගේ මියුරු කටහඬ නිසා වෙන්න ඇති ලස්සන... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-85060110143535135622014-01-31T12:17:46.272+05:302014-01-31T12:17:46.272+05:30කන්දෙක වහගන්නකන්දෙක වහගන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-25135622092596740382014-01-31T11:43:39.162+05:302014-01-31T11:43:39.162+05:30කටහඬට ආස වෙලා :)කටහඬට ආස වෙලා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-22862185848449636832014-01-31T08:40:14.252+05:302014-01-31T08:40:14.252+05:30කරච්චලයක් වුනත් සංගීතයක් නිසා ලස්සනයි...කරච්චලයක් වුනත් සංගීතයක් නිසා ලස්සනයි...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-23890837845241187432014-01-31T07:58:42.972+05:302014-01-31T07:58:42.972+05:30මොකටද දැනෙන්නේ කරච්චරලයක් නංමොකටද දැනෙන්නේ කරච්චරලයක් නංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com