tag:blogger.com,1999:blog-6907009367812579360.post5326738062763357654..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: මාවතේ ජීවිත~4~සොරාගත් සිහිනසංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6907009367812579360.post-31063091853538622152012-08-06T15:41:12.698+05:302012-08-06T15:41:12.698+05:30මේවා ගැන අපි කතා කරන්ඩ ඕනා. මේවා අපිට දැනෙන ප්‍රශ්...මේවා ගැන අපි කතා කරන්ඩ ඕනා. මේවා අපිට දැනෙන ප්‍රශ්න. මුලු සමාජෙටම බලපානවා. ඒ උනාට මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. අපිට පුලුවන් තරමක් අපි කරන්ඩ ඕනා. දවසක් එයි විශ්ව විද්‍යාල සංස්කෘතියක් නැති වෙන. දවසක් එයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැති වෙන. දවසක් එයි අපිට අපේ කියලා දෙයක් නැති වෙන. ඒත් අපේ යුතුකම තමයි ඒ දවස පුලුවන් තරම් කල් දාන් එක. <br />දිගටම මේ වගේ දේවල් ලියන්ඩ මල්ලි. පුලුවන් හැම විදිහෙන්ම මේවා සමාජේ ඇතුලට ගෙනියන්ඩ ඕනා.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-55331544818405580072012-08-05T17:51:31.034+05:302012-08-05T17:51:31.034+05:30අපූරුවට ලියා ඇත.
නමුත් මේවා ගැන කතා කර වැඩක් නැත :...අපූරුවට ලියා ඇත.<br />නමුත් මේවා ගැන කතා කර වැඩක් නැත :/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-67961641900707281942012-08-05T10:47:30.227+05:302012-08-05T10:47:30.227+05:30දරුණු සමාජ ගැටලුවක් නිර්මානාත්මකව කියල තියෙනව....දරුණු සමාජ ගැටලුවක් නිර්මානාත්මකව කියල තියෙනව....ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-85530722108100763262012-08-05T10:41:08.514+05:302012-08-05T10:41:08.514+05:30රටේ වගකිවයුත්තෝ අහිංසක ළමයින්ගේ ඒයගේ දෙමවුපියන්ගේ ...රටේ වගකිවයුත්තෝ අහිංසක ළමයින්ගේ ඒයගේ දෙමවුපියන්ගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන එකට කවදාහරි විඳවන්ඩ වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com