tag:blogger.com,1999:blog-6907009367812579360.post655158391572427003..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: අවසරයි සමු ගන්නට...සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6907009367812579360.post-26592147434626191512012-06-09T17:09:39.106+05:302012-06-09T17:09:39.106+05:30අපි ගොඩාක් ආදරේ කරන තැනක් දාලා යන්ඩ හිතට ගොඩක් අමා...අපි ගොඩාක් ආදරේ කරන තැනක් දාලා යන්ඩ හිතට ගොඩක් අමාරුයි. අවුරුදු හතරක මතකයන් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයිනෙ. ඒ උනාට ජීවිතේ කියන්නේ එක තැනක නැවතිලා තියන දේකුත් නෙමෙයි.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-90194569229098604182012-06-08T08:42:15.033+05:302012-06-08T08:42:15.033+05:30අද නිසල් මල්ලිට හිතෙන සිතුවිල්ල මීට අවුරුද්දකට කලි...අද නිසල් මල්ලිට හිතෙන සිතුවිල්ල මීට අවුරුද්දකට කලින් මට හිතුනා. <br />මොනවා කරඳ මල්ලි,<br /><br />ආවොත් යා යුතුම ය.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-39681710037898923522012-06-07T11:02:35.370+05:302012-06-07T11:02:35.370+05:30මට සරසවි ජීවිතය පිළිබද අත්දැකීම් නම් නැහැ නමුත් මට...මට සරසවි ජීවිතය පිළිබද අත්දැකීම් නම් නැහැ නමුත් මටත් උසස් පෙල ලියපු අන්තිම දවසේ පුදුම කනගාටුවක් දැනුනේ ආයෙමත් ඒ වගේ දවස් එන්නේ නැහැ කියලා මතක් උනහම ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com