tag:blogger.com,1999:blog-6907009367812579360.post6837395336409774146..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: ලන්ච් බොක්ස් එකක් සහ බත් මුලක්......සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6907009367812579360.post-72919699151924107112013-08-18T20:17:20.287+05:302013-08-18T20:17:20.287+05:30ඉස්සර බං බඩට කෑවේ. දැන් කන්නේ හිතටයි, වට පිටාවටයි ...ඉස්සර බං බඩට කෑවේ. දැන් කන්නේ හිතටයි, වට පිටාවටයි පේන්න. ගෑරුප්පුවකින් වගේ කෑවම උන්ගේ බඩට වඩා හිත පිරෙනවා...
මම නම් ඉතින් බකිංහම් මාලිගාවට ගියත් සුපුරුදු ඉස්ටයිල් එක තමයි.සම්පත් බස්නාගොඩhttps://www.blogger.com/profile/06162761933228659631noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-41896781264788005402012-11-14T09:15:18.950+05:302012-11-14T09:15:18.950+05:30ටෙක්නිකල් බේස්ඩ් කොම්පැනි ගොඩක තියෙන්නේනෙ බටහිර කල...ටෙක්නිකල් බේස්ඩ් කොම්පැනි ගොඩක තියෙන්නේනෙ බටහිර කල්චර් එකක්.ලන්කාවෙ සිංහල අපි නිකන්ම බටහිර වෙනවා ඒවට ගියාම...හැබැයි මෙහෙම දෙයක් තියනව..
තාම අපි කන්නෙත් සෙට් වෙලා...අපෙ 10 දෙනෙක් විතර ඉන්නවා...හිටගෙන ඉදගෙන උඩ නැගගෙන කනවා,කාල පෘට් සැලඩ් කන්න යනවා...මට හිතෙනවා අපි කොම්පැනි සන්ස්කෘතියට කඩේ යන්නෙ නැතුව ඉන්නවා කියලා.ණුhttps://www.blogger.com/profile/01544172455686482633noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-75847550315543688372012-06-09T17:33:44.635+05:302012-06-09T17:33:44.635+05:30"""මිනිස්සු වයසෙන් වැඩි වෙනකොට ඒ දෙ..."""මිනිස්සු වයසෙන් වැඩි වෙනකොට ඒ දෙවල් ඉබේම නැති වෙනවා...."""

මේ කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත. ගොඩක් දෙනෙක්ට ඔහොම වෙනවා. පොඩි කාලේ අපෙ හිත් මල් වගේ කියනවනේ. වයසින් වැඩි වෙද්දි ඕකට වටෙන්ම කුනු එකතු වෙලා නරක් වෙනවා. ටික ටික ගඳ ගහන්ඩ පටන් ගන්නවා. අපි ජීවත් වෙන පරිසරය ඒකට බලපානවා. දැන් තියන සමාජ රටාවත් එක්ක අපි ගොඩක් ආත්මාර්ථකාමී විදියට හැසිරෙන්නේ. මේකට උත්තරයක්නම් මට තාම හම්බෙලා නෑ.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-76886804603921887342012-05-28T21:29:18.761+05:302012-05-28T21:29:18.761+05:30කැම්පස් කාලේ තරම් සුන්දර කාලයක් ආයේ නෑ!!!කැම්පස් කාලේ තරම් සුන්දර කාලයක් ආයේ නෑ!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-81399450720303688242012-05-28T20:25:56.611+05:302012-05-28T20:25:56.611+05:30ඒ කාලේ බත් එක කට්ටියත් එක්ක දිග ඇරන් කනකොට සහොදරත්...ඒ කාලේ බත් එක කට්ටියත් එක්ක දිග ඇරන් කනකොට සහොදරත්වය කියන එකත් එතන තිබුනා... අඳුරන්නේ නැති එකෙක් හිටියත් වරෙන් බන් කන්න කියන පුරුද්ද අපිට තිබුනා... බත් එක ඉස්සරහ තරාතිරම්, පංතිය, උගත්කම, වත්කම කියන දේවල් අදාල උනේ නෑ... මිනිස්සු වයසෙන් වැඩි වෙනකොට ඒ දෙවල් ඉබේම නැති වෙනවා.... ඇයි කියලනම් මම දන්නේ නැ..

මමනම් තාමත් කන්නේ කට්ටියත් එක්ක.... ඒ ගැන නම් සතුටුයිවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-44538258276444544352012-05-28T18:05:22.330+05:302012-05-28T18:05:22.330+05:30මම නම් පටන් ගත්තේ කෑම පෙට්ටියෙන්. ඊට පස්සේ බත් මුළ...මම නම් පටන් ගත්තේ කෑම පෙට්ටියෙන්. ඊට පස්සේ බත් මුළ. තාමත් බත් මුළ තමා. කැම්පස් එකේ බත් මුල්වලට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. දිග අරින පරක්කුව විතරයි.

අනික් කතාව මම කරන්න අකමැතිව වැඩවලින් එකක් තමා බත් මුල් බැඳිල්ලHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-50023679685007955252012-05-28T17:57:07.706+05:302012-05-28T17:57:07.706+05:30ඉස්කෝලේ බත් කෑමනම් ඉතින් කියල වැඩක් නෑ තමා මතක් වෙ...ඉස්කෝලේ බත් කෑමනම් ඉතින් කියල වැඩක් නෑ තමා මතක් වෙනකොටත් දුකයි.. එකම මස් කට්ට හරි කරවල කට්ට හරි හත් අට දෙනා කටේ දානවා....meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com