tag:blogger.com,1999:blog-6907009367812579360.post7003617101159579556..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: නිවන් පුරට වැඩපන් අම්මේ...සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6907009367812579360.post-86200879998833482302013-05-04T17:02:33.320+05:302013-05-04T17:02:33.320+05:30පාලු දුක්බර චිත්රයක් මැවෙන්නේ මාටියෝ. කලුවර හැන්ද...පාලු දුක්බර චිත්රයක් මැවෙන්නේ මාටියෝ. කලුවර හැන්දෑවක මුහුදු වෙරලක් ලඟ තනියම. තනිකමත් පාලුවත් එක්ක එකටම යන සිතිවිල්ලක් තමයි ආදරේ. ගොඩක් වෙලාවට ඔහොම තැනකදි හිතෙන්නේ තරුන කාලේ ආදරයක් ගැන. ඒත් තනිකම තවත් වැඩි උනාම කවුරුත්ම ලඟ නැති උනාම අපිට ජීවිතේ මොනා නැති උනත් ඉතුරුවෙන ලොකුම වස්තුව මතකෙට එනවා. ඒ වෙලාවට හිතෙනවා ඔක්කොම අත ඇරලා දාල අම්මා ලඟට දුවන්ඩ. මොකද අපි කොහොම ආවත් අම්මාගේ මූනේ තියන ඒ හිනාව, ඇස් වල තියන ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.
උඹේ අන්තිම පද ටිකනම් මං පිලිගන්නෙ නෑ බං.
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
ඒ ආදරේ නැතිකරගන්ඩ බැරි තරමට මං ආත්මාර්ථකාමි.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-20217855120916839942013-05-04T13:55:53.747+05:302013-05-04T13:55:53.747+05:30තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ....තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
Anonymoushttps://www.blogger.com/profile/08713971129294192287noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-5044774680457916962013-05-04T13:11:30.358+05:302013-05-04T13:11:30.358+05:30ආදරයේ උල්පත අම්මාය... අම්මා ගැන අර්ථවත් කවි ලියා හ...ආදරයේ උල්පත අම්මාය... අම්මා ගැන අර්ථවත් කවි ලියා හිතට මොහොතක් ආදරය පෙවූ ඔබට ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07157766300890443666noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-42090909423386623692013-05-04T07:04:32.106+05:302013-05-04T07:04:32.106+05:30වැදගත් කවි පේලි ටිකක්.අම්මා ගැන කොච්චර කිවත් එපා ව...වැදගත් කවි පේලි ටිකක්.අම්මා ගැන කොච්චර කිවත් එපා වෙන්න නැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-74254309460148209622013-05-03T23:37:05.304+05:302013-05-03T23:37:05.304+05:30නියම වචන ටික මාටියා අයියේ....නියම වචන ටික මාටියා අයියේ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.com