tag:blogger.com,1999:blog-6907009367812579360.post7726872440306092594..comments2023-10-26T16:07:28.590+05:30Comments on පින්තාරු වූ යන්තර: ඩිජිටල් ප්රින්ටින්සංස්කාරකhttp://www.blogger.com/profile/03612011828916508037noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6907009367812579360.post-8948939207445085832012-08-21T15:16:28.764+05:302012-08-21T15:16:28.764+05:30"අනිච්චාවත සංඛාරා................"
ක්රම..."අනිච්චාවත සංඛාරා................"<br />ක්රම 2කට...ක්රම 2 වෙනස් උනේ කාලය භාවිතා කරන මිනිස්සු , ගතවෙන කාලය වගේ දේවල් මත.<br />හැබැයි තාම එකම අනිච්චාවත සංඛාරා......<br />හ්ම්ම්.....................<br />ණුhttps://www.blogger.com/profile/01544172455686482633noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-49987408109023180752012-06-24T12:07:02.409+05:302012-06-24T12:07:02.409+05:30දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ දුප්පත් කම.........දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ දුප්පත් කම......බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-71731016164862813992012-06-23T02:11:50.719+05:302012-06-23T02:11:50.719+05:30ප්රින්ටින් විතරක් නෙමෙයි අපිටත් දවසක ඔය ටිකම තමයි...ප්රින්ටින් විතරක් නෙමෙයි අපිටත් දවසක ඔය ටිකම තමයි. කතාව බොහොම ලස්සනට ගොඩ නගලා තියනවා ගැටයෝ. ගලාගන යන විදිහ නියමයි. වචන ටිකකින් ලොකු දෙයක් කරන්ඩ පුලුවන් කියලා පෙන්නලා තියනවා. චිත්රය ලස්සනට මවා ගන්ඩ පුලුවන් වචන ටික කියවද්දි.Anonymoushttps://www.blogger.com/profile/14800065465329458612noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-22724215412344681122012-06-22T20:52:55.829+05:302012-06-22T20:52:55.829+05:30ඩිජිටල් ජීවිත !!!ඩිජිටල් ජීවිත !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6907009367812579360.post-26733953177149494692012-06-22T20:09:27.912+05:302012-06-22T20:09:27.912+05:30ඇත්ත කතාව. දැන් ඔක්කොම ඩිජිටල් වෙලානේ. මොනවා කරන්න...ඇත්ත කතාව. දැන් ඔක්කොම ඩිජිටල් වෙලානේ. මොනවා කරන්නද පහසුව වගේම ඉක්මන බලද්දී ඩිජිටල් ප්රින්ටින්වලට මිනිස්සු යොමුවෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com