මෙන්න ඔබටත් පින්සලක් !

මේ තීරුවට ලියන්න කැමති ඔබට ඔබේ නිර්මාණ අපට එවන්න පුළුවන්.ඒ  නිර්මාණ
ඔබේ කතෘ අයිතිය තහවුරු කර ඔබගේ නමින් මේ තීරුවේ පළ කිරීමට අපි සූදානම්.
ලියන්න අපිට-editorartcircle@gmail.com
ඔබගේ නිර්මාණය සිංහල භාෂාවෙන් එවීමට හැකිනම් ඒ අයුරින් හෝ නැතිනම් සිංග්ලිශ් වලින් හෝ (සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ) අපට එවන්න.නිර්මාණයට හානියක් නොවන අයුරින් එය පළ කිරීමට අපි පොරොන්දු වෙනවා  .
                                    සංස්කාරක