10/03/2020

මකුළු දැල

ටිකෙන් ටික වියන්නට
කැප කෙරූ කාලය
කොනෙන් කොන අල්ලා
එක් කරන්න දැරු වෙහෙස
අමතක කර දැමු තැන
සංකේතෙයි
මකුළු දැල

දළබුවා'නමය