8/29/2015

මචන්....

එකෙක් මේ ලගදි අහනව
ඇයි බන් අයියා උඹ දැන් හරි වෙනස් වෙලානෙ.
මොකෝ කේස් එක කියලා

මම උට කිවුව
පිස්සුද බන් මල්ලි එහෙම එකක් නෑ කියල

ඒ පාර මේ යකා කියනව
ඉස්සර හිටපු  මාටියා අයිය නෙවෙයි දැන් ඉන්නෙ
මොකක් හරි වෙනසක් තියනව කියල


බෙරෙන්නම බැරි තැන ඔන්න ඔහෙ කියල
මම පොරට කිවුවා මෙහෙම
ප්‍රශ්න මල්ලි ප්‍රශ්න.

බුවත් පාස් අවුට් වෙලා හිටපු එක හොදට ගියා
බුවාට හ්ම්ම්ම්...........  කියවුනා


හිතපන් නිකමට වත් මම ඒ කතාව
අවුට් උනේ නැති ජුන්නෙක්ට කිවුව නම් 
ඌ තාම මට හිනා වෙනවා
අනේ දාස් ගනන් පඩි ගන්න මුන්ට තව ප්‍රස්න කියල


ඈ බන් මචන්, පවු නේද බන් ඕකුන්....?

4 comments:

  1. අම්මපා කැම්පස් කාලේ අපිට තිබුණ නැති ඒකම දේ සල්ලි
    දැන් අපිට ඒදා තිබුණ කිසිම දෙයක් නැතිවෙලා යන්තං හරි තියෙන ඒකම දේත් සල්ලි....

    ReplyDelete
  2. ඒ වුනාට මාටියා දැන් වෙනස් වෙලා තමයි ..... :P

    ReplyDelete
  3. ඒ වුනාට මාටියා දැන් වෙනස් වෙලා තමයි ..... :P

    ReplyDelete
  4. ඒ වුනාට මාටියා දැන් වෙනස් වෙලා තමයි ..... :P

    ReplyDelete

Pages (149)12345 Next