10/25/2017

අල්තීනායි

අල්තීනායි

අල්තීනායි,
පොප්ලර් ගස් මැරිලා.
අයිලය දැන් නිහඩයි.
දුයිෂෙන්ව මරලා දාලා.


අල්තීනායි,

නැන්දා මග බලනවා.
රතුමූණා හිනාවෙනවා.
පොප්ලර් සෙවන නැති නිසා.


අල්තීනායි,

පොප්ලර් පැලනම් තියෙනවාලු.
කන්ද උඩ පැලකරන්න කෙනෙකු නැතිලු.
ඒත් ආපු දුම්රිය යන්න හදනවලු.

අල්තීනායි.....



©ASD ( 14 hapaya)

No comments:

Post a Comment

Pages (149)12345 Next