2/10/2013

ලං වෙනවලු හැර යන දිනය නුඹ....




හිනැ හෙන්න වරම් දුන්            
හඬන්නට කඳුලු දුන්
තෙවසරක් ලඟින් උන්
සදාදර මහවැලිය
ලං වෙනවලු හැර යන දිනය නුඹ....



පාලුවට ලගින් උන්
ස්නේහයෙන් බලා උන්
තෙවසරක්  සෙවන දුන්
දයාබර හන්තාන
ලං වෙනවලු හැර යන දිනය නුඹ....


08_සොබා

5 comments:

  1. අපූරු අදහසක්..

    ReplyDelete
  2. අස්තිර ලෝකේ ස්ථිර කිසිවක් නොමැත. එහෙත් හන්තාන අඩවියේ මතකය නම් සදා කාලික වේවි ඔබේ දිවි තිබෙන තුරාවට.

    ReplyDelete
  3. අනේ...ඇත්තටම ඔය ඉරණමට අපිටත් මුහුණ දෙන්න වෙනවා..:(

    ReplyDelete
  4. ඔය ඉරණමට අපිත් ඔයිට කලින් මූන දුන්නා. තාමත් ආසයි කැම්පස් එකට එන්න. ඒ අතීතයේ සැරිසරන්න තියෙනවනම් තාමත් ආසයි.

    සුබ අනාගතයක් පතනවා නංගිලා මල්ලිලා 08 සියළුම දෙනාට !!!

    ප.ලි. - සොබා කිව්වේ සොබනිට වෙන්ඩෑ.. :)

    ReplyDelete
  5. හ්ම්ම්... මටත් ඔය අත්දැකීමට ඔහොමම මුහුණ දෙන්න වෙනවා තව අවුරුද්දකින්...

    ReplyDelete

Pages (149)12345 Next