12/05/2013

මේ මගේ ජිවිතය ද කියන්න මට.........

බලාපොරොත්තුකිසිදා ඉටු නොවනසැමදා මග බලනකදුලු බිදුනෙතින් එලි නොබහිනහැමදා හිතට වද දෙනසිනහ වැල්ලොවට දිස් වෙනහිතින් රිදුම් දෙනජිවිතයහීන මත සුන්දර වනසැබැවට කටුක වනඔබහෙට වෙනුවෙන් වෙහෙසෙනඅදක් ගැන නොසිතනමමහීන මත වැජඹෙනපැතුම් පොදි ගොඩ ගහනඅපිඅලුත් වූ හෙට දවස්අදුරෙම අත ගානලෝකයසැමදා එක සිතින්මැදහත් ව දිවි ගෙවනඇත්තට මමේ මගේ ජිවිතය දකියන්න මට
බලාපොරොත්තු
කිසිදා ඉටු නොවන
සැමදා මග බලන
කදුලු බිදු
නෙතින් එලි නොබහින
හැමදා හිතට වද දෙන
සිනහ වැල්
ලොවට දිස් වෙන
හිතින් රිදුම් දෙන
ජිවිතය
හීන මත සුන්දර වන
සැබැවට කටුක වන
ඔබ
හෙට වෙනුවෙන් වෙහෙසෙන
අදක් ගැන නොසිතන
මම
හීන මත වැජඹෙන
පැතුම් පොදි ගොඩ ගහන
අපි
අලුත් වූ හෙට දවස්
අදුරෙම අත ගාන
ලෝකය
සැමදා එක සිතින්
මැදහත් ව දිවි ගෙවන
ඇත්තට ම
මේ මගේ ජිවිතය ද
කියන්න මට


~08 කැකිරි~