1/12/2012

මට අහිමි ඇය

දිගන්තයේ
පෙම් සිසිල දැනෙන
මා එන්නම් එන තුරු එය
පෙර මග බලාන
පමා වැඩි උනත් මම
හිතට දැනෙන දුක අමතක කර
ඔබත් මමත් එකට සිටින
සිහින දකිමි තාමත් මම
කදුලු කවි කතා ලියන්න
මගෙ පන්හිද තවත් පණ පොවනු එපා


ගැටයා8









4 comments:

  1. හදවතට දැනෙන නිර්මානයක් එළ

    ReplyDelete
  2. සිහින දකිමි තාමත් මම
    කදුලු කවි කතා ලියන්න
    මගෙ පන්හිද තවත් පණ පොවනු එපා..

    අහිමි ඇයට හිමි මතකෙට..
    ලස්සන නිර්මාණයක්.. :)

    ReplyDelete