7/15/2012

~මාවතේ ජීවිත 2~ වාසනා කූඩුව

මාවතේ ජීවිත 1


ජීවිතයෙ වාසනාව
ඇණ ගසාල ලෑල්ලකට
ලොකයාට වාසනාව
බෙදාදෙන්න සැරසෙන නුඹ......

බිහිකරනා ලක්ෂ කෝටි මිලියනපති
පසුකර යයි නුඹ යන මග
හෙටත් නුඹය බෙදාදෙනුයෙ
වාසනාව මග අද්දර..............

හිරු සැඟවෙන හොරාවක
අහස පොලව ගැට ගහන්න
බලා උන්නු නුඹෙ දෙනෙතෙ
පිරී තිබුනෙ සෙනෙහස දරු මුනුපුරු ..............

ඔටුවා 8



2 comments:

  1. කවිය නම් ගින්දර සුභාෂ් මල්ලි !!!
    ඒ දවසක් මටත් බස් එහෙක යනකොට ස්විප් ටිකට් කාරයෙක් හම්බ උනා. ඒ මනුස්සයා ටිකට් විකුණන විදිහ දැක්කම හිනා වෙලා පන යනවා.

    ReplyDelete

Pages (149)12345 Next