පින්තාරු වූ යන්තර
7/08/2012
මාවතේ ජීවිත 1
මැදුරු දොරකඩ වියලි සුලඟට වියරුවෙන්
සිනාසෙන නුඹ
තනිකමට ලොව මදුරු මැසි කැල සෙනෙහසින්
සනසනා නුඹ
සඳෑ සිරුරට වැදු දරු පෙම මාවතේ අද
මිලින වු නුඹ
නොපෙනුනෙ කිම කවුලුවට රිය සඟවනා
බිඳු කඳුලු නුඹ..................!
ඔටුවා (තෙවන වසර )
2 comments:
ඉන්ද්‍රජිත්
July 8, 2012 at 6:43 PM
සංවේදී නිර්මානයක්....
Reply
Delete
Replies
Reply
සංකල්ප
July 8, 2012 at 7:53 PM
හිතන්න දෙයක් ඉතුරු කරපු කවි සිතුවිල්ලක් !!!
කවි සිතුවිල්ල ලස්සනයි මල්ලි !
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Pages (149)
1
2
3
4
5
Next
Subscribe to:
Post Comments (Atom)
සංවේදී නිර්මානයක්....
ReplyDeleteහිතන්න දෙයක් ඉතුරු කරපු කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteකවි සිතුවිල්ල ලස්සනයි මල්ලි !