අශෛක්ෂ
ව ඉටුවුනු පැතුම,
මගේ
දිවියේ නුඹ...
දලනිදු
තරම් ආදරය දුන්
නිම
නොවන....
අල්ප
මාත්රයකුදු තරම් අඩු නොවුනද
නුඹේ
විසල් සෙනෙහස
ගතිමි
රිදවා සන්තානය
දොස්
නැත නුඹද... මාද...
මිස,
ඉන්නට
වරම් නැති,
තුරුලුව...
නුඹ
මිණ,
එසඳ,
සංතකෙට
මඟේ වන
දින
කෙදින.....
බට්ටා_06
පැතුමක්..!
ReplyDeleteතවම මඟ බලන..
පතමි ඉටුවන්න නුදුරෙම..
අගෙයි කවිකම.. :)
ඉක්මනින් සංතකේට ගන්ඩ..එතකොට ඔය රිදවා ගත්ත හිත සුවපත් වෙයිනෙ !
ReplyDeleteතුටු නොවෙයි,
ReplyDeleteමිනිසා,
ලද දෙයින්..
දත කයි,
පැණි කන්නට....
මරණ තුනක්,
ගෙන සියතට.....
කුමක් නම් කරම්ද
ReplyDeleteහිමි කල
පෘත:ජන සන්තානය
ලද දෙයින් පමණක්ම
නොම වන
සතුටු....
වෙනී අයියා කිව්ව දේ තමා මටත් කියන්ඩ තියෙන්නේ
ReplyDeleteකවි සිතුවිල්ල නම් ගින්දර මචං !!!!
ප.ලි. - මොකෝ කලා කවයෙ නිර්මාණ අඩු වෙලා තියෙන්නේ ? හේතුව මොකද්ද ?
ප.ලි.යට පිලිතුරක්,
ReplyDeleteඒක නම් ඇත්ත තමා මචං. කට්ටිය බොහොම බිසි වෙලා වගේ.