10/09/2013

ළඟ සහ දුර ෴




එදා ඔබ
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."

මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...




4 comments:

  1. හ්ම්ම්.. කලය එක්ක වෙනස් වෙලා...

    ReplyDelete
  2. ඒක නේන්නං... කලින් විදිහට හිටියා නං ඉවරයි !

    ReplyDelete
  3. වෙනස් කරගත්ත සම්බන්ධකමක් නෙවෙයි. වෙනස් වුණ සම්බන්ධකමක්.
    සමාජීය උප සංස්කෘතීන් නිසා...

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම් ..... ;)

    ReplyDelete