8/20/2015

මාතෘකාවක් නැත.

නිදා සිටින්නට
බැරිම තැන
අවදි වුනෙමි
ඒත්  සිහිනය
සැබෑවට වඩා
සොදුරැ බව
වැටහුනු විට
නැවත
දෑස් පියා ගතිමි
ඒහෙත් දැන්
නින්දත් , සිහිනයත්
දෙකම

යන්නට ගිහින්.


2 comments: