11/08/2015

ආකල්පය...

සමහර උන්
මැරෙණ බව දැනගෙන
ජීවත් වෙනවා
සමහර උන්
මැරෙන් නෑ කියල හිතන්
ජීවත් වෙනවා
මේ අතර ගොඩක් උන්
ජීවිතේ ඇතුලේ
මරණෙ හොයනවා
ඒ අතර
ටිකක් උන්
මරණෙ පෙනි පෙනී

ජීවිතේ හොයනවා

3 comments:

  1. සමහර උන් මැරෙණ බව දැනගෙන ජීවත් වෙනවා. සමහර උන් මැරෙන් නෑ කියල හිතන් ජීවත් වෙනවා. මේ අතර ගොඩක් උන් ජීවිතේ ඇතුලේ මරණෙ හොයනවා ඒ අතර ටිකක් උන් මරණෙ පෙනි පෙනී ජීවිතේ හොයනවා.

    හැක් හැක්

    ReplyDelete
  2. එහෙම තමයි බං මිනිස්සු..

    ReplyDelete
  3. ඇත්ත...... ලස්සනයි............

    ReplyDelete