12/10/2011

ඒ ගොඩනැගිල්ල අපට හදලා දුන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අයියලා අක්කලා

ඉංජිනේරු පීඨයේ "අරුණැල්ලෙන්" ඇතාබැඳිවැව කණිටු විදුහලට තෑග්ගක්.......වැඩි විස්තර

8 comments:

  1. සෑහෙන්න බ්ලොග් වල කමෙන්ට් කරන මම මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාගන්න බැරි තරමටම හිර උනා. මොනවා කමෙන්ට් කරන්නද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
  2. යන්තර වූ හිත්, මන්තර නැතිව පින්තාරැ කරන, පින්තාරැ වූ යන්තරේ පිරිසට උත්තමාචාරය...
    කෑගසා කරන උදව්වට වඩා නිහඩ සේවය උත්කෘෂ්ඨය...දිරිය ශක්තිය ඉදිරියටත් ලැබේවා.. !

    ReplyDelete
  3. අයියල පේරේ ඉංජිනේරු පිඨයේ නේ?
    අපිත් රුහුණේ ඉංජිනේරු පීඨයෙන් ඔහොම වැඩක් කරා..
    දැනෙන සතුට නම් ඇති විශාලයි තමයි...
    හොඳ වැඩක්!!!

    ReplyDelete
  4. කියන්න වචන නෑ....

    තියෙන දුක තමයි, මේවා අපේ රටේ මිනිස්සු නොදකින එක! එහෙම දැක්කනම් ඇස්. බී. ලට මේ විදියට පිස්සු කෙලින්න ඇරලා බකං නිලාගෙන ඉන්න එකක් නෑනේ...

    ReplyDelete
  5. මල්ලියේ උඹේ මේ..
    පුන්චි පද පේලියෙන් ..
    දැනුන ලොකු ශක්තියක්..
    කම්මලේ හදවතට..
    තවත් පණ පොවන්නට..

    ReplyDelete