2/17/2013

බොහෝ දුර අතීතෙට -නොකියාම හිත ගිහින්


බොහෝ දුර අතීතෙට
නොකියාම හිත ගිහින්
ඔබේ හඬ ඔබේ රුව
කඳුලු වැල් පුබුදවන්

ආදරෙයි නොකියාම
ආදරේ දෝ නොදැන
රිදුනු හදවත සිහිව
අදද දෑසම තෙත්ව

ඔබ නොදුටු
මා හැඬවූ
ආදරේ අද නැතත්
ඔබ හිඳී
මා හිඳී
අහිමි ඒ අතීතයම පමණයි



ඇනෝනිමස්


3 comments:

  1. අගෙය අගෙයි තවත් කවි අඩවියක්

    ReplyDelete
  2. ආදරය, ඇනෝගේ ඇසින්....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete