වාසනාවත් කල්
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව 
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත් 
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
 
08 ඔටුවා
 ප.ලි.    සමස්තය දකින්නට ආරාධනා ................
No comments:
Post a Comment