9/03/2013

සොරා ගත් මගේ කවිය වෙත..


"ආදරයෙන්" 
වචන ගෙන
"සෙනෙහසින්"
පද වැල් කර
"සතුටින්" එපද
පෙලට ගොනු කර
ලියූ මාගේ
එකම කවි පෙල.....
සොරා ගෙන ! 
මගෙන් එය...
පද දෙක තුනක් වෙනස් කර
ලොවටම පෙනෙන්නට
ගායනා කරතී
මට ඇසෙන්නට...

දළබුවා ‘නමය

No comments:

Post a Comment