10/26/2013

කවිකාරයාට කවිකාරිගෙන්………


විසේකාර කෙස් රොද,
මා මුව පුරා දඟ කරන තරම්.....
උරහිසේ සුව විඳින නුඹ දන්නවනම්......

                                කවිකාරයා

නුඹ මුව පුරා දඟ කරන මා කෙස් රොද,
මවන කවිකම්.....
නොදැන මා නුඹ උර මත සුව වින්ද තරම්....


                       උපුටා ගන්නා ලදී (කවිකාරිගෙන්)
                       එව්වේ: බට්ටා 06


5 comments:

  1. ඒක හරි අමුතු අදහසක්....

    ReplyDelete
  2. බට්ටාටත් පුදුම දේවල් හිතෙනවා නෙහ්.. :)
    නියමයි ! නියමයි !

    ReplyDelete
  3. මේ බ්ලොග් ලියන බට්ටද එවුවේ?

    කෝම උනත් අදහස අපූරුයි..

    ReplyDelete
  4. දිනේශ් මල්ලි :
    බ්ලොග් ලියන බට්ටා නෙමේ මූ... මූ පේරාදෙණි ඉංජිනේරූ පීටයේ 2006 කණ්ඩායමේ බට්ටා !!!

    ReplyDelete
  5. මේක මගෙ විතරක් අදහසක් නෙමෙයි උපුටා ගත්ත කොටසකුත් තියනව අයිතිය මගේ වෙන....

    ReplyDelete