1/21/2014

වළාකුල...

නුඹ ඇගේ සිත වගෙයි
නිමේෂයෙන් නිමේෂය
දැනෙන දුක එකතු කොට
විඳ දරා වේදනාවන්
තවත් ඉවසනු බැරිව
එක් වරම
වසී මහ කඳුලු වැසි
ඒ අනන්ත වූ වේදනාවන්
දිය කර කඳුලු බිඳු වල

෴ සොමියා -11

9 comments:

  1. හැම දුකක්ම වැස්සට දිය වෙලා යනවා නං...... !

    ලස්සනයි සොමියා මල්ලි කටි ටික !

    සංස්කාරක වෙත.
    එක දවසකට ලිපි තුන හතර ගානේ පල කරන්න එපා. එතකොට කියවන්න අමාරුයි. දවසට එක ගානේ වගේ දාන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙම හිතෙන වෙලාවලුත් නැතුව නෙමෙයි :)
      බොහොම ස්තූතී අයියා (y)

      Delete
  2. ඇත්තටම වළාකුලත් හරියට හිත වගේ තමයි.. දරාගන්න බරි වුනාම දුක, කඳුළු විදිහට කඩාහැලෙනවා ...

    ReplyDelete
  3. බොහොම අපූරු කවියක් සොමියා මල්ලි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අයියා (y)

      Delete
  4. වැස්සට එහෙම වේදනාව දිය කරන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. එහෙම පුලුවන්නම් මරු නෙහ් :D

      Delete