3/18/2015

මගෙ නොවන සකි සඳ.....




මගේ නොවන සකි සඳ
අසාපන් රන් කඳ
අර දිලෙන පුන් සඳ
වගෙයි නුඹ පෙම් සඳ..

සිහිල දෙන පුන් ස
මිලින යන රෑ ස
අමාවකව ද අද
කියාපන් රන් ක..

දරන්නට දුක් ක
නුහුරු මගේ මල් හද
තලා මල් කෙමි සි
නොයන් මගේ රන් කඳ..
.
.
හිනාමලී - 10

3 comments: