"අමතක කරල දාන්න"
ඔවුහු ඈට කීහ.
ඔවුහු ඈට කීහ.
"අමතක කරල දාපං බං"
ඔවුහු ඔහුටද කීහ.
"වැඩක් නෑ"
"තේරුමක් නෑ"
"ගිය දේ ගියා"
"වෙන අතක් බලාගන්න"
ඔවුහු කීහ.
"ඕවා ඔහොම තමයි"
"මොනවා කරන්නද"
"මිනිස්සුන්ට තමයි හැම දේම"
ඔවුහු නැවතත් කීහ.
"උදව්වක් කරන්න පුළුවන්ද"
ඈ ඇසුවා ය.
"ඔව් කියන්න"
ඔහු කීය.
ඔවුහු නොකීහ.
.
.
.
මල් සූටික්කි - 12
අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපිම විතරයි. අදහස හොඳයි නංගි. දිගටම ලියන්න... ජය වේවා.
ReplyDeleteබොහොම ස්තූතියි (Y)
Deleteපට්ට ලයික්..
ReplyDeleteසිරාවට.. දෙයක් උනාම උපදෙස් දෙන්නනම් ඉන්නවා සෑහෙන්න අය.. ඒත් හදිස්සියකට එකෙක් නෑ...
This comment has been removed by the author.
Delete-_-
Deleteමේක තමා ගැටලුව.... ප්‍රශ්ණයක් වුණාම විසදගන්න ඔ්න් ඔවුන්මයි..... නැතිනම් වටේ පිටේ ඉන්න අය ප්‍රශ්ණ විසදන්න ගියාම ඔය කියපු දේ තමා වෙන්නේ...
ReplyDeleteසහතික ඇත්ත (Y)
Delete