නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින්
ළඟට කැන්දා...
බලා හිඳිමි දෑස අයා නෙළනු
කොහොම මන්දා...
කොමළ වතේ පහස දැනෙන විට
හැංගෙන හින්දා...
දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින්
මං වින්දා...
.
.
.
.
.
බයිසන් - 10
ඡායාරූපය : බයිසන් 10
බයිසන් දැං නෑ නේද?
ReplyDelete3rd year & final year ඉන්නවා. 1st & 2nd නෑ.
Deleteමේ final year එක්කෙනා. ;)
ලස්සන කවිය
ReplyDeleteජයවේවා!
ස්තූතියි...!!
Deleteමටත් හොරෙන් මගේ ලඟට එන්නට හැදුවත් නුඹ අද
ReplyDeleteඈත සිටම මට දැණුනා සුළඟ සමග නුඹේ සුවඳ
එක්වන්නට පිණ නැතිමුත් කටු අකුලක පිපුණු පවට
මතු සසරක නෙලා ගනින් පිබිදෙන්නම් ඔබේ නමට
රුවැති ගුණති හැම දෙයකම තිබේ අඳුරු ගුණ සෙවනැලි
Deleteමලක මෙලෙක දැණුන නමුත් කටුව මකාලයි හසරැලි
දැන්නම් නිදිකුම්බා මලක් දකින්නවත් නැනේ.
ReplyDeleteතියෙනවා. අපේ ගෙවල් පැත්තේ (සියඹළාණ්ඩුව) නම් ඕනි තරම් තියෙනවා. :)
Delete