10/03/2020

මකුළු දැල

ටිකෙන් ටික වියන්නට
කැප කෙරූ කාලය
කොනෙන් කොන අල්ලා
එක් කරන්න දැරු වෙහෙස
අමතක කර දැමු තැන
සංකේතෙයි
මකුළු දැල

දළබුවා'නමය 



2 comments:

  1. ලස්සනයි! ඇයි දැන් නොලියන්නේ?

    ReplyDelete
  2. This is a beautiful description of how time flies.

    ReplyDelete