ටෙක්නිකල්
ඉලෙක්ටිව්ස් යනු............
කෑම පිගානක් බදුය!
කෑම පිගානක් බදුය!
ස්වභාවය : හොදින් පිස ඈත.නමුත් බෙදන්නා අනුව රස වෙනස් වේ.
බෙදූ විගස කෑම, දිරවීම පහසු කරයි.කෑමට කල් ගත වීමෙන් දිරවීම අපහසු වේ.
අනුභවය සදහා නීතී රීතී : 1) ගත්තොත් අනිවාර්යෙන් කෑ යුතුය
2)පිලිවෙලට නොකෑවොත් අනාගෑනීමට සිදු වේ.
3)අනාගතහොත් 1ට 2ක් කෑමට සිදුවේ.
සෙමෙස්ටරේ පලමු දවස : මීට වඩා රස කෑමක් නෑ.!
සෙමෙස්ටරේ සති 2 කින් : අද එපා!
සෙමෙස්ටරේ මෑද : වෙන කෑම 1ක් ගන්නයි තිබුනෙ.!
සෙමෙස්ටරේ අග : බඩගින්නෙ හිටියත් ආයේ කෑම එපා. !
සෙමෙස්ටරේ ආරම්භයෙන් සති 16 කින්.... : රසක් තිබූ බව දෑනේ.
කල් ඉකුත් වී ඈත.

~Shakya~