"ඒකෝමත් එක රටක"
හැමදේම සිදුවිය...
කුමාරයෙක්..
කුමාරියක්..'
රස වැඩිවෙන්න..,
"දුෂ්ඨයෙකුත්"
මකරුන් සමග
කතාකරන
සත්වයින්
ඒවිතරක් නොවෙයි !
පණ තියෙන
ගස් ගල්
පටන් ගන්න කොට
"කුතුහලය"
මැද්දෙදි
"දුක කදුලු සමග භය! "
ඒත් අවසානෙදී......
"කුමාරයයි කුමාරියයි සතුටින් ජීවත් වෙයි !"
කිරි සප්පයින් හඩයි !
ළදරුවන් කට අයන් අසයි !
ඒත් වැඩිහිටියන්...?
සැබෑ ලොව තුල...
"එකොමත් එක රට "සොයයි....
දළබුවා‘9
හරියට හරි !
ReplyDelete'එකෝමත් එක රටක ' මාත් හෙවුවා !!!
කවිය නම් මරු මල්ලි !!! නියමයි
ReplyDeleteලස්සනයි මචන්.නියමයි
ReplyDelete