2/10/2012

~සුරංගනා ලෝකය~




"ඒකෝමත් එක රටක"
හැමදේම සිදුවිය...
කුමාරයෙක්..
කුමාරියක්..'
රස වැඩිවෙන්න..,
"දුෂ්ඨයෙකුත්"
මකරුන් සමග
කතාකරන
සත්වයින්
ඒවිතරක් නොවෙයි !
පණ තියෙන
ගස් ගල්
පටන් ගන්න කොට
"කුතුහලය"
මැද්දෙදි
"දුක කදුලු සමග භය! "
ඒත් අවසානෙදී......
"කුමාරයයි කුමාරියයි සතුටින් ජීවත් වෙයි !"
කිරි සප්පයින් හඩයි !
ළදරුවන් කට අයන් අසයි !
ඒත් වැඩිහිටියන්...?
සැබෑ ලොව තුල...
"එකොමත් එක රට "සොයයි....

දළබුවා‘9

3 comments:

  1. හරියට හරි !
    'එකෝමත් එක රටක ' මාත් හෙවුවා !!!

    ReplyDelete
  2. කවිය නම් මරු මල්ලි !!! නියමයි

    ReplyDelete
  3. ~පැන්ඩා'9February 22, 2012 at 9:42 AM

    ලස්සනයි මචන්.නියමයි

    ReplyDelete