10/06/2012

පුලුවන්ද මට කියන්න

බොරු ගොඩක් මතකයේ රැන්දුව ..
වේදනාවක්..
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා

කිසිත් නොලැබුන..
ආදරේ යයි සිතුව..
වේදනාව
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා


ඇනෝනිමස්

2 comments:

  1. ඔය තරං වේදනාව දෙනවනං ආදෙරේ නොකර ඉන්න පුලුවන් නේ..හරියට අපි නිකං ආදරේ කොරපිය කියලා බල කරා වගේනේ මුං ස්ටේටස් දාන්නෙ...

    ReplyDelete
  2. අනේ මන්ද ආදරේ නම්..

    ReplyDelete