3/24/2013

වේදනාව.....



ගස මුදුනේ පැණි බේරෙන රස ඵල දුටු කල 
පැණි කන්නට ඇති වූ තද සිත
උඩ පැන බිම වැටී 
රිදුම්ද කරගෙන බැරි තැන
පොලු ගසා ගල් ගසා 
ගසටද තුවාල කල පසු 
විදිනු කෙලෙස ඵලේ ඇති නියම රස

අත මානයේ ඇත ඵල 
බලනු මිස එහි රස...
නොම දත කන් පැණි කන්නට
එවිට නැත කිසි රිදුම්
ගසටද නුඹටද.....

            බට්ටා_06

2 comments:

  1. බට්ට අයියේ පද පෙළ කොච්චර තත්වීක ද කියනවා නම් මට කන පැලෙන්න හෙන ලොකු කණේ පාරක් වැදුනා ...... සොදුරු කණේ පාරක් ....

    ReplyDelete
  2. පස්ටය් බස්ටා

    ReplyDelete