7/06/2012

මගේ හිත























මට ලැබුන
මම අකමැති
තනිකම


මට අහිමි වෙන
මම කැමති
ආදරේ


මම විඳින
මම විඳවන
තේරුම් ගන්න බැරි
ජීවිතේ

හිතෙන දේ නොකියවෙන
තේරුමක් නැති
වචන

                 මේ
                      මම...

ඩොලී 10


7 comments:

  1. Nice!
    3C7363726970743E616C65727428274772656574696E677327293C2F7363726970743E

    ReplyDelete
  2. හෑ මේ මොකද්ද මේ...

    ReplyDelete
  3. @Hasitha
    අපේ නාමකරණය..මරු නේහ්?

    ReplyDelete
  4. අපෝ ආදරේ කියන දේ තේරුම් ගන්ඩ තමා අමාරු !
    දහයේ ඩොලීගේ කවිය ලස්සනයි !

    දිගටම ලියන්ඩ ඩොලී නංගි !

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මමත් එහෙමද?....

    ReplyDelete