8/01/2012

මනස්ගාත


දුක අහන කිසිවෙකුත් මගේ ළඟ නැති වෙලා
තනිකමත් පාළුවත් හිඳී මා හඬවලා
දිනපොතේ පිටු අතර මගේ දුක සැඟවිලා
නින්ද මගේ නෙතු ළඟින් ඈතටම ගිහිල්ලා

4 comments:

  1. මනස්ගාත...

    ලස්සනයි !!!

    ReplyDelete
  2. දුක අහන්ඩ කෙනෙක් ලඟ හිටියනම්.... ??

    මනස්ගාත් උනත් ලස්සනයි !

    ReplyDelete
  3. ලස්සනයි!ලියල ලියල දුක නැති කරගන්න එකත් නියමයි!

    ReplyDelete
  4. මෙයාගේ මනස්ගාත.. සමහරුන්ගේ මනස්ගාත වලට වඩා තේරුමක් තියෙනවා.. :)

    ReplyDelete