වෙනදාට වඩා මට
අද අම්මා සිහි උනා
ඔව් ඕව් මම හොදින්
බොරු නෙවේ ඇත්තමයි
හරිම සතුටෙන් ඉන්නෙ
යාළුවො වටෙමනෙ
මොකට බොරු කියනවද
හොදයි මම තියන්නම්
--------------------------
--------------------------
හඩ නගා හැඩු මුත්
නෑසු කන් ඇති ලොවක
මගෙ එක ස්වරයක්
වෙනස් උනොතින් ඒක
අම්මේ නුබ දැනගන්නෙ
කොහොමදැයි මට පුදුම
තව දවස් කීයක්ද
සෙනසුරාදා වෙන්ට
ලගින් ඉද නුබේ අතින්
බත් කටක් මට කන්ට
Shakya
අද අම්මා සිහි උනා
ඔව් ඕව් මම හොදින්
බොරු නෙවේ ඇත්තමයි
හරිම සතුටෙන් ඉන්නෙ
යාළුවො වටෙමනෙ
මොකට බොරු කියනවද
හොදයි මම තියන්නම්
--------------------------
--------------------------
හඩ නගා හැඩු මුත්
නෑසු කන් ඇති ලොවක
මගෙ එක ස්වරයක්
වෙනස් උනොතින් ඒක
අම්මේ නුබ දැනගන්නෙ
කොහොමදැයි මට පුදුම
තව දවස් කීයක්ද
සෙනසුරාදා වෙන්ට
ලගින් ඉද නුබේ අතින්
බත් කටක් මට කන්ට
Shakya
හදවතට දැනෙන නිර්මාණයක්
ReplyDeleteගොඩක් හිතට දැනුන නිර්මාණයක්
ReplyDeleteමේ සිතිවිල්ල ගැන ලියපු කෙනාගෙම වචනවලින්නම් ,
ReplyDelete"a thought came to me while I was away from home for my internship"
හරිම ලස්සන කවි පේළියක්,. ඒ වගේම සංවේදියි,.
ReplyDeleteඉස්සර කාලේ කැන්ටිම ඉස්සරහ කලා කවයේ දැන්වීම් පුවරුවේ නිර්මාණ රසවිදපු කාලේ මතක් වෙනවා දැන් නංගිලා මල්ලිලාගේ නිර්මාණ කියවනකොට. .. :)
ReplyDelete