4/11/2012

කෙටියෙන්...!!

හද දවන
ගිනි නිවන
නෙතු දකින
දින කෙදින?

4 comments:

  1. වා..වා ..නියමයි බැබුනා..

    ReplyDelete
  2. ඔටුකමත් කවියට හොඳ විරිතක් බං...!! :D

    ReplyDelete
  3. සියොලගම
    ගිණි තිව්ව
    නුරා නෙතු
    එපා මතු

    ReplyDelete