4/29/2012

හොදම මිල අපෙන්... දැනුමට මිලක්.!


සිව් වසක් පුරාවට
හෙලූ දහදිය වලට
හිත හදන් වෙහෙස ගෙන
අහක බැලු මතකයට
වෙළදපොල ප්‍රවණතා
කිරා ගෙන මැන බලා
මිල නියම වෙන අයුරු
දකින නිදි වැරු නෙතට
උනන්නේ ඇයි කදුළු
සතුටටද දුකටදැයි
නොතේරේ මට තවම..














Shakya





1 comment:

  1. මටත් ඔය සිතුවිල්ලම මීට මාස කිහිපයකට උඩ දි දැනුනා.

    ReplyDelete