4/10/2012

මගේ කවිය


මගේ කියා සිතු කිසිවක්
මගේ  නොවේ………
සතුට කියා සිතු කිසිවක්
සතුට නොවේ………
ජයක් කියා සිතු කිසිවක්
ජයක්  නොවේ………
ජීවිතය කියා සිතු කිසිවක්
ජීවිතය නොවේ………
කිසිවක් නැත අද මා හට…….
කිසිවෙක් නැත අද මා හට……….
තනිවූවෙමි කිසිකල නොවුලෙස……
කඳුලක් ඇත තනියට
අද මා ළඟ…….

බුද්ධිම

4 comments:

  1. පට්ට...."මගේ කියා සිතු කිසිවක් මගේ නොවේ"
    :)
    @ගැටයා- අයියගේද කවිය?

    ReplyDelete
  2. @ගිනි කුරුල්ලා -->හෆෝ..නෑ නෑ..ලිවුවේ බුද්ධිම...දැම්මේ ගැටයා

    ReplyDelete
  3. පට්ට කවියක් !!
    ඔටුකම තරම් සැපතක් තියේද මේ මිහිපිට !!

    ReplyDelete