අවසරයි සමු ගන්නට...
මතකද නුබට 2008/06/19 වෙනිද.....
අපි පේරාදෙණි සරසවි මාතාවට මුල්ම අඩිය තියපු දවස...
එදා සරසවිය ගැන අකුරක්වත් දන්නේ නැති අපිව
මේ ආදරණීය අම්මා ගොඩක් ආදරෙන් වැලද ගත්තා මතකද නුබට......?
එදා ඉදන් සිව් වසරක් ඒ සෙනෙහෙබර අම්මාගේ උකුලේ
කෙලිදොලෙන් ගත කරපු අපි මෙ හදන්නේ
ඒ අම්මාගෙන් සදහටම සමු අරන් යන්නයි
හිතපල්ලා අයෙමත් මෙ ආදරණීය අම්මගේ ආදරය විදින්න
ලබෙන්නේ නෑ කවදාවත්....
අඩන්න කදුලු නෑ අම්මේ..
නමුත් අපි යා යුතුමයි
යන්නම් නුබෙන් ඈත් වෙලා
ඉදින් අවසරයි වෙන් වෙන්නට.......
නුමුත්,
තව එක වතාවක් ඔය තුරුලේ නැලවෙන්න අවසර දෙන්න අම්මේ
ආයේ නො එන්නම යන්නම් ඔබෙන් ඈතටම.....
මට සරසවි ජීවිතය පිළිබද අත්දැකීම් නම් නැහැ නමුත් මටත් උසස් පෙල ලියපු අන්තිම දවසේ පුදුම කනගාටුවක් දැනුනේ ආයෙමත් ඒ වගේ දවස් එන්නේ නැහැ කියලා මතක් උනහම ....
ReplyDeleteඅද නිසල් මල්ලිට හිතෙන සිතුවිල්ල මීට අවුරුද්දකට කලින් මට හිතුනා.
ReplyDeleteමොනවා කරඳ මල්ලි,
ආවොත් යා යුතුම ය.
අපි ගොඩාක් ආදරේ කරන තැනක් දාලා යන්ඩ හිතට ගොඩක් අමාරුයි. අවුරුදු හතරක මතකයන් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයිනෙ. ඒ උනාට ජීවිතේ කියන්නේ එක තැනක නැවතිලා තියන දේකුත් නෙමෙයි.
ReplyDelete