මිනිසා...//
අන්ධකාරේ කොහේදෝ යන්නේ
මිනිසා...//
මැරි මැරී තව වෙලෙයි දුක් තුළ
අනුන් හට හිස් සිනා දන් දී
මිනිසා...//
කොයිබටද නුඹ ඉතින් යන්නේ...//
තවත් කොයිබද
යන්න ඇත්තේ
මිනිසා...//
අනුන් උදෙසා බොහෝ දුක් විඳ
දොඩයි දෙබසක් කළින් සැකසුව //
රඟහලකි හිස් නුඹේ දිවියම
කඳුළු බෝ ඇත සිනා තැවරුව...///
audio : Minisa
කලා කවයෙන් බිහිවුන තවත් විෂිශ්ඨ නිර්මාණයක්. ජයවේවා!!!!!!!!!!!
ReplyDeleteජයවේවා!!!!!!!!!!!
ReplyDeleteකලාවෙන් ලොව ගොඩනගන්නට වෙර දරන මිනිසුන්ට ජයවේවා!
ReplyDeleteFull DVD සඳහා අමතන්න
ReplyDeleteඅපිම මෙව්වා මතක් කොරන්න එපැයි.... ඒකෙනුත් හම්බ කොරන්න නේද ගැටයගෙ ලෑස්තිය.....
ReplyDeleteහබ්බ කරන්නම නෙවේ...හරි සහෝම කියන්න..අපිට සල්ලිද මනුස්සයොද වැඩියෙංම වටින්නෙ?
ReplyDelete'
'
'
'
'
'
'
සල්ලිනේ
ගැටයෝ !!!!
ReplyDeleteමේකේ ෆුල් වීඩියෝ එක කීයක් විතර වෙනවද ? ගන්නේ කොහෙන්ද ? වහාම රිප්ලයි කරනු !!!
සුභ පැතුම්
ReplyDeleteමෙව්වා මතක් කොරන්න එපැයි..
ReplyDelete