6/25/2012

පිරිසක්

උගුර ලේ රහයි...
බැනේ එත් නවත්තන්න...
කොහොම කෑ ගහන්නද...
තව කට්ටිය ඉන්නවනේ...
හෙවන හරියක් බලමු...
අපි මෙන්න මෙහෙන් ඉමු...
අපේ අය අර හරියෙ...
එත් එහෙ අව්වයිනේ...
දැන් එකට කාලයිනේ...
යමුද අපහු ඉතින්...
කට්ටියට කියන්නකෝ...
අපි යනවා...
හා හොඳයි...
අරුං එන්නැද්ද දැන්...
නැතුව ඇති මගේ හිතේ...
ඇතටත් හරි සද්දේ...
ඉක්මනට ඉක්මනට...
අඩිය ඉක්මන් කරමු...
වැඩේ ඉවරයි වගේ...
හ්ම්ම්ම් ...
ජය වේවා... ජය වේවා... ජය වේවා...!!!

වටුවා 10

4 comments:

  1. ජයවේවා ජය වේවා :)

    ReplyDelete
  2. උරහිසෙන් අල්ලලා හොල්ලලා හොල්ලලා අතඇරියා වගේ හැඟීමක් හිතට දැනේ. !!!

    ReplyDelete