10/09/2011

කවිකාර සිත්තරාගෙන් පින්තාරු වූ යන්තරයට ....

රූප සොබාව කෙලෙස කෙසේදැයි අදහසක් නොමැති වුවත් කවිකාර සිත්තරා ලෙසින් කලා කවයේ බොහෝ දෙනා හඳුනන පද්මේ නම් අපූරු කලාකරුවාගේ නිර්මාණ කිහිපයක් මෙලෙසින් කලාකව නිර්මාණ තීරුවේ එළි දක්වමු .දයාබර අයියේ නුඹ අද කොහේ කොතැනක සිටීදැයි අපි නොදනිමු.නමුත් අහඹුවකින් හෝ මෙය නෙත ගැටුනොත් ඔබේ වගතුග අපට කියන්නට අමතක කරන්න එපා .මේ තීරුව වෙනුවෙන් වචනයකින් දෙකකින් හරි සමන්විත ඔබේ පුංචි නිර්මාණයක් අප වෙත එවන්නත් අමතක කරන්නත් එපා ...!

4 comments:

  1. මට මතක හැටියට මේ E/01 පත්මේ.... තව කෙනෙක් හිටිය මේ වගෙම ප්‍රසිද්ධ නිරාශ කියලා, මං නිවරදිනම් E/00 කණ්ඩායමේ. නිරාශ අයියාගේ නිර්මාණ එකතුව පොතක් විදිහට පළ කලා, මං දැකලා තියෙනවා අපේ කැන්ටිමේ විකුණන්න තියෙනවා.

    කාළයෙන් කාළයට අලුත් නැවක් රුවල් බාද්දි, පරණ නැව් රුවල් ගසන් ඇතට යනවා. ඒ නැවේ සුන්දරත්වය මෙහෙම හරි එකතු කර ගන්න මේ කරන දෙවල් වඩ වඩාත් සාරතක වෙන්න ඕනේ .....

    ReplyDelete
  2. පරණ නැවු වලටත් එන්න අලුත් වරායක් නේද ?

    ReplyDelete
  3. No, These are articles of E/99 Padme. He is the creator of the art circle notice board border which is still there. there are some articles saying "Api Denna". That is written by Unanduwa (Sudara Muthuhetti) and drawn by Padme both from E/99.

    -Gayan Wanasinghe (E/00)

    ReplyDelete
  4. නියමයි පද්මේ අයියා !!!!

    ReplyDelete