8/05/2012

මාවතේ ජීවිත~4~සොරාගත් සිහින













මාවතේ ජීවිත~1
මාවතේ ජීවිත 2~ වාසනා කූඩු
මාවතේ ජීවිත ~3~ රඹුටන් රස

දළුලන වසන්තයට
විකසිත වී සුවඳ වන්න
දකින්නට ඇත සිහින
පෙරදින නුඹත් මා විලස......

තනන්නට ලෝකයක්
පිසලන්නට කඳුලක්
දල්වන්නට සිනහවක්
අසාපන් යකුනේ......
උන්ට ඇත සිහිනයක්
තොප විසින් ගිලදැමු.........

කොල්ලකෑ සිහිනයම
ඉල්ලලා හඬ නගන
බුද්ධියේ අරගලය
මහමගය
බලවතුන් නොමදකින..................

ඔටුවා 8

4 comments:

  1. රටේ වගකිවයුත්තෝ අහිංසක ළමයින්ගේ ඒයගේ දෙමවුපියන්ගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන එකට කවදාහරි විඳවන්ඩ වෙනවා.

    ReplyDelete
  2. දරුණු සමාජ ගැටලුවක් නිර්මානාත්මකව කියල තියෙනව....

    ReplyDelete
  3. අපූරුවට ලියා ඇත.
    නමුත් මේවා ගැන කතා කර වැඩක් නැත :/

    ReplyDelete
  4. මේවා ගැන අපි කතා කරන්ඩ ඕනා. මේවා අපිට දැනෙන ප්‍රශ්න. මුලු සමාජෙටම බලපානවා. ඒ උනාට මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. අපිට පුලුවන් තරමක් අපි කරන්ඩ ඕනා. දවසක් එයි විශ්ව විද්‍යාල සංස්කෘතියක් නැති වෙන. දවසක් එයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැති වෙන. දවසක් එයි අපිට අපේ කියලා දෙයක් නැති වෙන. ඒත් අපේ යුතුකම තමයි ඒ දවස පුලුවන් තරම් කල් දාන් එක.
    දිගටම මේ වගේ දේවල් ලියන්ඩ මල්ලි. පුලුවන් හැම විදිහෙන්ම මේවා සමාජේ ඇතුලට ගෙනියන්ඩ ඕනා.

    ReplyDelete