10/03/2011

අතීතය

ආසයි,භයයි
සතුටුයි, දුකයි.
ආඩම්බර වගේම ලැජ්ජත් හිතෙනව
මතක් කරන්න...
ආපහු යන්න පුලුවන් උනොත්, අනේ මන්ද.
මහ පුදුම දෙයක්
අතීතය කියන්නෙ

                 මධුර

3 comments:

  1. අතීතයට ගිහින් පරණ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන එන්න පුලුවන් නම් ඒක වර්තමානය සතුටින් ගෙවන්න උදව්වක් වේවි !!!

    නියම කවි සිතුවිල්ලක් මාලු කටා මල්ලි !!!

    ReplyDelete
  2. http://inosha-sithumprasadhea.blogspot.com/2011/10/blog-post_21.html

    ReplyDelete
  3. වැරදි හදා ගන්නත් තිබුන තමයි, ම්... ඊටත් වඩා සමහර ගොඩක් දේවල් ආපහු අත් විඳින්න තිබුනනම්...කියල හිතෙනව

    ReplyDelete